ලිප
lipa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දර, ගෑස්, විදුලිය, ඉන්ධන තෙල් ආදිය යොදා ගිනියම් කිරීම්, පිසීම් ආදි කටයුතුවලට තාපය ලබාගන්නා උදුන.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පිසීම්, උණු කිරීම් ආදි කාර්යය සඳහා ගිනිලන උදුන
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ රු. ලිම්පනෙ, තැවරීමෙහි, ලිම්පති, තවරයි. (පි. 449)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. st. alphabet
2. n. cooker
3. fireplace
4. Art. hearth
5. st. letter
6. n. stove
7. st. writing