ලිඛිත
likhita
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලියන ලද ; ලේඛනගත කරන ලද ; සටහන් කරනු ලැබූ.
1. නා.ප්ර. ලිවීම ; ලිපිය ; ලියන ලද දෑ ; ලේඛනය කළ දෙය.
2. ලිවීම උගන්වන ශාස්ත්රය; ලිවීම පිළිබඳ කලාව ; ලේඛන පිළිබඳ අධ්යයනය කිරීමේ විද්යාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලියන ලද; ලේඛනගත කළ (පා. සං. ලිඛිත)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ලියූ.
න. ලියූදෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. ලියනලද්ද, ලිවීම. (පි. 449)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. written
Digital Pāḷi Dictionary
- likhita 1 pp scraped; polished [√likh + ita]
- likhita 2 pp written [√likh + ita]
- likhita 3 pp [√likh + ita]