සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3719
ලිංගික සංසර්ගයට පෙර උත්තේජනය
n. foreplay
ලිංගික සම්බන්ධය
Soc. sexual relation
ලිංගික සම්භෝගය
Soc. sexual union
ලිංගික හෝමෝනයක්
n. progesterone
ලිංගිකතාව
ලිංගිකව ආකර්ෂණය ඇති අයෙක් විශේෂයෙන්ම ගැහැනියක්
n. crumpet
ලිංගිකව කුප්පන
adj. raunchy
ලිංගිකව පීඩා කරන්නා
ලිංගුස්
n. sausage
ලිංගුස් විශේෂයක්
ලිංගුස් හැඩ
Bot. botuliform
ලිංගේන්ද්රිය
Soc. genitalia
ලිංවනවා
Soc. lynch
ලිකියර
n. liqueur
ලිකොප්සිඩා
Bot. lycopsida
ලිකොපෝය
ලිඛිත
a. written
ලිඛිත අපහාසය
Soc. libel
ලිඛිත ආයාචනාවක් කරනවා
vt. petition
ලිඛිත ලාභය
Eco. paper profit
ලිඛිත සම්මතිය
Law. written agreement
ලිඛිත සලකුණ
n. macron
ලිඛිතය
Law. writing