ලිංගුස්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ඌරුමස් විශේෂ ක්රමයකට පදම් කොට කුළුබඩු හා ලුණු දමා වියළාගෙන, එම අන්ත්රවලම පුරවාගත් අඟල් කීපයක් දිග මස් කුට්ටි.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. sausage