ලිංගිකතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජීවියකු කෙරෙහි පිහිටි ගැහැණු හා පිරිමි බව ; ලිංගිකත්වය.
2. ලිංගිකව ඇති වන එක්වීම ; සංසර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. sex
2. Soc. sexuality