ලිඛිතාපහාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ලිඛිත + අපහාසය]නා. ලිවීමේ මාධ්‍යය උපයෝගී කොටගෙන කරනු ලබන අපහාසය ; ලිඛිතව කළ අපහාසය.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. Acc. libel2. lebellousසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1398 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3719 ← ලිඛිත්වා ලිඛිතාපහාසාත්මක →