අපහාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අවමානය; නින්දාව; පරිහාසය.
2. නා. අවඥාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අවමානය; නිග්‍රහය (පා. සං. අපහාස)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. brickbat
2. n. contempt
3. n. contumely
4. Acc. defamation
5. Soc. derision
6. n. indignity
7. n. insult
8. n. reviler
9. brick-bat