සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3718
ලිංග විද්යාව
n. sexology
ලිංගත්වය
Law. sex
ලිංගභේදය
ලිංගය
ලිංගය වැනි
a. phallic
ලිංගරූපය
n. phallus
ලිංගවිෂය වූ
a. sexual
ලිංගහානි වන්ධ්යතාව
ලිංගහීන
a. asexual
ලිංගාග්ර චර්මය
n. foreskin
ලිංගික
a. sexual
ලිංගික අඩන්තේට්ටම්
Soc. sexual assault
ලිංගික අපවර්තනය
Soc. sexual perversion
ලිංගික ආකර්ෂණය ප්රසාදය හඟවන සිවුරුවුම
n. wolf-whistle
ලිංගික කාර්යයන්ට යොදා ගන්නා හෝ කැමැත්ත පළ කරන එහෙත් නිසි වයසට නොපැමිණි ගැහැනු ළමයා හෝ ළමයි
ලිංගික දුරාචාරය
Law. sexual immorality
ලිංගික පරිපාකය
Psy. puberty
ලිංගික ප්රජනනය
Soc. sexual reproduction
ලිංගික ප්රාජකය
Soc. sex drive
ලිංගික ලක්ෂණය
Psy. sex character
ලිංගික ලක්ෂණ්ය
Soc. sex character
ලිංගික වශයෙන් වෙනසක් නැති
ලිංගික සංවාසය
Law. sexual intercourse
ලිංගික සංසර්ගය
Soc. sexual intercourse