ලාස
lāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ධාන්ය තෙල් ආදිය මැනීම සඳහා භාවිත කරන මිනුමක් ; නැලි හතරක ප්රමාණය.
නා.ප්ර. ලාහ ; කුරුණිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ධාන්ය වර්ග මනින මිම්මක්; කුරුණිය
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නැටීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. උක්කුටීකරණය, අඩදැනිව සිටීම, අභිලාසාච. (පි. 449)
Digital Pāḷi Dictionary
- lāsa masc