ලස
lasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ප්රමාද ; ශීඝ්ර නොවන ; අලස ; මැලි ; හෝන්දුමාන්දු.
2. බබළන ; දීප්තිමත්.
1. නා.ප්ර. නොඉක්මන්බව ; පමාව ; ප්රමාදය.
2. අත්ලස ; අල්ලස ; පගාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සලකුණ; ලාංඡන (පා. ලඤ්ච) වි. ශීඝ්ර නොවන/ බබළන (සං. ලස)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ භු. ආලිඞ්ගනෙ; වැලඳගැන්මෙහි, ලසති, වැලඳගනී.
√ භු. දිත්තියං, බැබලීමෙහි, ලසති, බබලයි, අභිලසති.
√ චු. සිප්පයොගෙ, ශිල්පයොගයෙහි, ලාසෙති, ලාසයති, ශිල්ප හදාරයි. (පි. 448)