ලිඛති
likhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ලිඛ+අ) අඳියි; ලියයි; හීන් කොට කපයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ලිඛ, ලෙඛනෙ, ලිවීමෙහි +ති) ලියයි. (පි. 449)
Digital Pāḷi Dictionary
- likhati 1 pr scrapes; shaves off; planes; carves [likha + ti]
- likhati 2 pr draws; paints [likha + ti]
- likhati 3 pr [likha + ti]