ලාලෙති
lāleti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(ලල+ණෙ) නලවයි; පොළඹවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (√ භු. ලලා, ඉච්ඡායං කැමතිවීමෙහි +ති) සුරතල් කරයි, නලවයි. (පි. 449)
Digital Pāḷi Dictionary
- lāleti pr
lāleti
(ලල+ණෙ) නලවයි; පොළඹවයි.
ක්රි. (√ භු. ලලා, ඉච්ඡායං කැමතිවීමෙහි +ති) සුරතල් කරයි, නලවයි. (පි. 449)