ලිත

lita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දින, නැකැත්, තිථි, යෝග, ග්‍රහචාර, සංක්‍රාන්ති ආදිය දක්වන පොත හෝ පත්‍රිකාව.
2. දින, වකවානු, පොහොය ආදිය දැක්වෙන දින දර්ශනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දින, නැකැත්, තිථි ආදිය දක්වා ඇති පත්‍රිකාව හෝ පොත

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සැඟවුණු, අප්‍ර‍කාශ, විවෘතනොවූ. (පි. 449)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. almanac
2. n. calendar
3. ephemerist
4. Aes. fine