ලාලා
lālā
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. මුඛයෙන් ශ්රාවය වන ඛේටය ; කෙළ හා සෙම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. කෙළ, මුඛයෙහි ඇතිවන කෙළ. (පි. 449)
Digital Pāḷi Dictionary
- lālā fem saliva; spittle; drool; slobber
lālā
නා.ප්ර. මුඛයෙන් ශ්රාවය වන ඛේටය ; කෙළ හා සෙම.
ඉ. කෙළ, මුඛයෙහි ඇතිවන කෙළ. (පි. 449)