ලාමක

lāmaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොමේරූ ; මෝඩ ; අඥාන ; බොළඳ ; පහත් ; හීන ; නීච.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. මෝඩ; නොමේරූ; නින්දිත (පා. ලාමක)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නීච වූ; පහත් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හීනදෙය, නීච, පහත්.
පු. කපන්නා. (පි. 449)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. babish
2. a. base
3. a. boyish
4. jejune
5. a. low
6. a. simple
7. soft-headed
8. a. vulgar

Digital Pāḷi Dictionary