සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3709
ලාභය පිණිස නොව දයාව නිසාම කරන උත්සාහය
ලාභයක් නැති
a. bootless
ලාභයක් සලසනවා
vt. advantage
ලාභයම තකා ක්රියාකරන
a. mercenary
ලාභ්ය
Sta. dues
ලාභාංශ අධි පත්රය
Acc. dividend warrant
ලාභාංශ නොබෙදා
ලාභාංශ බලපත්රය
Eco. dividend warrant
ලාභාංශ රහිත
1. ex-div
2. ex-dividend
ලාභාංශය
n. dividend
ලාභාන්තිකය
ලාභාපේක්ෂාවෙන් ව්යාපාරයෙහි යෙදෙනවා
v. speculate
ලාභාලාභ
st. profit and loss
ලාභාලාභ ගිණුම
ලාභාශාව
n. avarice
ලාභියා
ලාභී
a. profitable
ලාමක
1. a. babish
2. a. base
3. a. boyish
4. jejune
5. a. low
6. a. simple
7. soft-headed
8. a. vulgar
ලාමයා
ලාම්පු දැලි
ලාම්පු රොත්ත
ලාම්පුව
n. lamp
ලාම්පුවකට යොදන ආවරණය
n. lamp shade
ලාම්පුවේ නූල
n. wick