ලාම්පුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආලෝකය ලබාගැනීම සඳහා තිර හා තෙල් දමා සකසා ඇති පහන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආලෝකය ලබා ගැනීම සඳහා දල්වන පහන (පුර්. lampada ල. lamp)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lamp