ලාභාලාභ ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. තමන්ගේ දැනගැනීමට ව්‍යාපාරිකයන් විසින් හර-බැර වශයෙන් පොත්වල ලියා සටහන් කර තිබෙන ගිණුම් විස්තරය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. profit and loss account