ලාභාංශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. හවුල් ව්‍යාපාර සමාගමක ලාභය කොටස් ගණනින් බෙදූ විට එක් එක් කොටස්කරුවකුට ලාභ පොළී ආදි වශයෙන් ලැබෙන ප්‍රමාණය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ව්‍යාපාරයක ලාභයෙන් එහි කොටස්කරුවන්ට ගෙවනු ලබන කොටස

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dividend