ලහු

lahu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බරපතල නොවන ; සැහැල්ලු ; ලඝු ; අල්ප.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඉක්මන් වූ; කොට වූ; සැහැල්ලු වූ.
න. ලඝු අකුර.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

අ. ශීඝ්‍ර‍ය, ඉෂ්ට, නිස්සාරවස්තු, සැහැල්ලු දෙය. (පි. 448)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. light

Digital Pāḷi Dictionary