ලසති

lasati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ලස+අ) බබළයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. දිත්තිය, දීප්තියෙහි +ති) බබලයි, වැලඳගනී. (පි. 448)

Digital Pāḷi Dictionary