බුද්ධදත්ත පාලි අකාරාදිය – 579
ලබුජ
පු. රටදෙල් ගස.
ලභති
(ලභ+අ) ලබයි.
ලභන
න. ලැබීම.
ලභන්ත
3. ලබන; ලබමින්.
ලභමාන
3. ලබන; ලබමින්.
ලභිතබ්බ
3. ලැබිය යුතු.
ලභිත්වා
පූ.ක්රි. ලබා; ලබාගෙන.
ලභිත්වාන
පූ.ක්රි. ලබා; ලබාගෙන.
ලභිතුං
නි. ලබන්ට.
ලම්බ
3. එල්ලෙන.
ලම්බක
න. එල්ලෙන දෙය; ලඹ කැටය.
ලම්බති
(ලබි+අ) එල්ලා වැටේ; එල්වේ.
ලම්බිත
3. එල්ලූ.
ලම්බෙත්වා
පූ.ක්රි. එල්වා.
ලම්බෙති
(ලබි+ණෙ) එල්වයි.
ලය
පු. ක්ෂණදශයක් පමණ වූ කාලය; ගීත නාට්යයන් ගේ සමබව.
ලලනා
ඉ. ස්ත්රිය.
ලලිත
න. ලීලාව.
ලව
පු. අල්ප මාත්රය; කුඩා බින්දුව.
ලවඞ්ග
න. කරාබු මල්.
ලවණ
න. ලුණු.
ලවන
න. කැපීම.
ලසති
(ලස+අ) බබළයි.
ලසිකා
ඉ. ඇට සන්ධිවල ලාටුව; සඳ මිදුලු.