ලවන

lavana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තොල ; අධරය ; ඕෂ්ඨය.
2. සිඳීම ; කැපීම ; ඡේදනය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. නා. තොල 2. සිඳීම; කැපීම (පා. සං. ලවන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කැපීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. න. ධාන්‍යාදිය කැපීම. (පි. 448)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lip

Digital Pāḷi Dictionary