ලවණ
lavaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලුණු ; සියලු වර්ගවලට අයත් ලුණු.
2. ලුණු රසය.
වි. ලුණුවලට සම්බන්ධ ; ලුණෙන් සකස්වුණු ; ලුණුවලට අයත්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ලුණු (පා. සං. ලවණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ලුණු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. න. ලුණු. (පි. 448)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- lavaṇa nt salt