සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 766

ලභ

√ චු. සෙවන ගතියං, ගැවසීමෙහි, ලභෙති ලභයති, ගැවසෙයි.
√ භු. ලාභෙ, ලැබීමෙහි, ලභති, ලබ්භති, ලබයි.
√ දි. ලාභෙ, ලැබීමෙහි, ලභයති, ලබයි. (පි. 447)

ලභති

ක්‍රි. (√ භු. ලභ, ලාභෙ ලැබීමෙහි +ති) ලබයි. (පි. 447)

ලභමාන

ති. ලබන. (පි. 447)

ලමත්තිකා

ඉ. ගැඩවිල් පස්. (පි. 447)

ලම්බ

√ භු. ආරම්මණෙ, එල්ලීමෙහි ලම්බති එල්ලෙයි. (පි. 447)

ලම්බති

ක්‍රි. (√ භු. ලම්බ, ආරම්මණ, එල්ලීමෙහි +ති) එල්වයි, එල්බෙයි. (පි. 447)

ලම්බන

න. එල්ලීම. (පි. 447)

ලම්බිත

ති. එල්ලන ලද. (පි. 447)

ලම්බී

ති. එල්ලෙන්නා. (පි. 447)

ලම්භති

ක්‍රි. (√ -ලභි, ලඤ්චනෙ, එල්ලීමෙහි +ති) එල්ලෙයි. (පි. 447)

ලය

පු. දස අසුරුසණක් ගසන, නැටීමෙහි සාම්‍යය. (පි. 448)

ලල

√ චු. ඉච්ඡායං, කැමැත්තෙහි, ලාලෙති; ලාලයති, කැමති වෙයි, රුචිවෙයි. (පි. 448)

ලලති

ක්‍රි. (√ භු. ලල, ඉච්ඡායං කැමැතිවීමෙහි +ති) ලීලොපෙතවෙයි, බබලයි. (පි. 448)

ලලන

න. ලීලොපෙතවන, බබලන. (පි. 448)

ලලනා

ඉ. විශිෂ්ට ස්ත්‍රිය, උත්තම ස්ත්‍රිය. (පි. 448)

ලලාට

න. නළල. (පි. 448)

ලලිත

ති. ලීලොපෙතවන ලද, ලීලාව. (පි. 448)

ලව

පු. ස්වල්පය, සිඳීම. (පි. 448)

ලවංග

න. කරාබු නැටි. (පි. 448)

ලවක

පු. සිඳින්නා, කපන්නා. (පි. 448)

ලවණ

පු. න. ලුණු. (පි. 448)

ලවණොදක

න. ලුණුදිය, එනම් සමුද්‍ර‍ය. (පි. 448)

ලවති

ක්‍රි. (√ කි. ලූ - ඡෙදනෙ, සිඳීමෙහි +ති) කපයි, සිඳියි. (පි. 448)

ලවන

පු. න. ධාන්‍යාදිය කැපීම. (පි. 448)