ලම්බිත

lambita

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. එල්බ සිටින ; එල්බෙන ; රැඳී තිබෙන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. එල්ලූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. එල්ලන ලද. (පි. 447)

Digital Pāḷi Dictionary