සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 765
ලටුකිකා
ඉ. කැටකිරිල්ලි. (පි. 447)
ලටුවා
ඉ. කැටකිරිල්ල. (පි. 447)
ලඩ්ඩු
පු. මැටිකැට, ගල්කැට. (පි. 451)
ලඩි
√ චු. උක්ඛෙපෙ, උක්ෂෙපයෙහි, ලණ්ඩෙති, ලණ්ඩයති, උක්ෂෙප කරයි, ඔසවාදමයි.
√ භු. පටික්කුළෙ, පිළිකුල් කිරීමෙහි, ලණ්ඩති, පිළිකුල් කරයි. (පි. 447)
ලණ්ඩ
න. ලඩ, බෙටි, අසූචි කැට, අජලණ්ඩිකා, එළුබෙටි. (පි. 447)
ලණ්ඩක
ති. සිත්කලු දෙය. (පි. 447)
ලද්ධ
ති. ලබන ලද, ලැබූ. (පි. 447)
ලද්ධක
ති. සිත්කලු දෙය. (පි. 447)
ලද්ධා
ති. ලැබ, ලබා. (පි. 447)
ලද්ධි
ඉ. ලබ්ධිය, දෘෂ්ටිය, ආගම. (පි. 447)
ලද්ධික
ති. ලබ්ධි ඇත්තා, දෘෂ්ටි ඇත්තා. (පි. 447)
ලප
√ භු. වාක්යෙ, වාක්යයෙහි, ලපති, කියයි.
√ චු. ව්යත්තවචෙ, වියත් බසෙහි, ලපෙති, ලපයති, කියයි. (පි. 447)
ලපක
පු. කියන්නා, ලාභසත්කාර කැමතිව විස්මපත් කථා කියන්නා. (පි. 447)
ලපති
ක්රි. (√ භු. ලප, වාක්යෙ, වාක්යයෙහි +ති) කියයි. (පි. 447)
ලපන
න. වචනය, කීම, මුඛය. (පි. 447)
ලපනක
පු. කියන්නා. (පි. 447)
ලපනජ
පු. දත්, දන්ත. (පි. 447)
ලපිත
ති. කියන ලද, පවසන ලද. (පි. 447)
ලබ්භ
න. ලැබිය යුත්ත. යුත්තාර්ථ. (පි. 447)
ලබ්භති
ක්රි. (√ භු. ලභ, ලාභෙ, ලැබීමෙහි +ති) ලබයි. (පි. 447)
ලබ්භන
න. ලැබීම. (පි. 447)
ලබ්භා
අ. ලැබිය යුතු යනාර්ථයෙහි. (පි. 447)
ලබි
√ භු. ලම්බණෙ, එල්ලීමෙහි, ලම්බති, ආලම්බති, එල්බෙයි. (පි. 447)
ලබුජ
පු. දෙල්ගස. (පි. 447)