ලපති

lapati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(ලප+අ) අව්‍යකත වචන කියයි; කථා කරයි; චාටුබස් කියයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ලප, වාක්‍යෙ, වාක්‍යයෙහි +ති) කියයි. (පි. 447)

Digital Pāḷi Dictionary