බුද්ධදත්ත පාලි අකාරාදිය – 578

ලතා

ඉ. වැල.

ලතාකම්ම

න. මල් වැල් සිත්යම් කිරීම හෝ එල්ලීම.

ලද්ධ

3. ලැබූ.

ලද්ධක

3. සිත්කලු දෙය.

ලද්ධබ්බ

3. ලැබිය යුතු.

ලද්ධස්සාද

3. ලැබූ සැනසීම් ඇති.

ලද්ධා

පූ.ක්‍රි. ලබා.

ලද්ධාන

පූ.ක්‍රි. ලබා.

ලද්ධි

ඉ. ආගම; ඇදහීම; විශ්වාසය.

ලද්ධික

3. ඇදහීම් ඇති; ලබ්ධි ඇති.

ලද්ධුං

නි. ලබන්ට.

ලප

3. කථා කරන්නා; චාටුබස් කියන්නා.

ලපක

3. කථා කරන්නා; චාටුබස් කියන්නා.

ලපති

(ලප+අ) අව්‍යකත වචන කියයි; කථා කරයි; චාටුබස් කියයි.

ලපන

න. කට; කථා කිරීම.

ලපනජ

පු. දත.

ලපනා

ඉ. අව්‍යකත කථාව; චාටු බස් කීම; දෙඩවීම.

ලපිත

3. කියන ලද.
න. කී දෙය.

ලබ්භති

(ලභ+ය) ලැබේ.

ලබ්භන

න. ලැබීම.

ලබ්භනීය

3. ලැබිය යුතු.

ලබ්භමාන

3. ලැබෙන.

ලබ්භමානත්ත

3. ලැබෙන බව.

ලබ්භා

නි. ලැබිය හැකිය; ලැබෙන්නේය.