ලපනා

lapanā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කථනය ; කථා කිරීම.
2. (භික්ෂුවක්) ලාභ සත්කාර අපේක්ෂාවෙන් දායකයා පෙලඹෙන අයුරින් ඔහුගේ ගුණකථනය කිරීම.
3. මුහුණ; වක්ත්‍රය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. අව්‍යකත කථාව; චාටු බස් කීම; දෙඩවීම.

Digital Pāḷi Dictionary