ලපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. යම් වස්තුවක් මත ස්වභාවයෙන් ම පිහිටන සලකුණ ; කැලල ; පුල්ලිය.
2. රෝග ස්වභාවයක් නිසා සමේ ඇති වන සලකුණු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blot
2. n. cicatrice
3. Bot. dot
4. hilus
5. n. macula
6. n. scar
7. n. speck
8. n. speckle
9. splotch
10. n. spot
11. n. stain