බුද්ධදත්ත පාලි අකාරාදිය – 577

ලජ්ජන

න. ලජ්ජාවීම.

ලජ්ජන්ත

3. ලැජ්ජාවන; ලැජ්ජාවෙමින්.

ලජ්ජමාන

3. ලැජ්ජාවන; ලැජ්ජාවෙමින්.

ලජ්ජා

ඉ. ලැජ්ජාව.

ලජ්ජාපන

න. ලැජ්ජාකරවීම.

ලජ්ජාපෙති

(ලජ්ජ+ණාපෙ) ලැජ්ජා කරවයි.

ලජ්ජිත

3. ලැජ්ජාවට පත්.

ලජ්ජිතබ්බක

3. ලැජ්ජාවිය යුතු.

ලජ්ජිත්වා

පූ.ක්‍රි. ලැජ්ජා වී.

ලඤච

පු. අල්ලස.

ලඤචඛාදක

3. අල්ලස් ගන්නා.

ලඤචදාන

න. අල්ලස් දීම.

ලඤඡ

පු. එබ්බූ රූසටහන; ලකුණ; සටහන; සලකුණ.

ලඤඡක

3. ලකුණු හෝ මුද්‍රාවන් තබන්නා.

ලඤඡති

(ලඤඡ+අ) ලකුණු කරයි; සීල් තබයි.

ලඤඡන

පු. එබ්බූ රූසටහන; ලකුණ; සටහන; සලකුණ.

ලඤඡිත

3. ලකුණු කළ; සීල් තැබූ.

ලඤඡෙත්වා

පූ.ක්‍රි. ලකුණු කොට; සීල් තබා.

ලඤඡෙන්ත

3. ලකුණු කරමින්; සීල් තබන.

ලටුකිකා

ඉ. කැටකිරිල්ලී; වටු වර්ගයක්.

ලඨි

ඉ. උක් ගස වැනි දෙය; තරුණගස; යෂ්ටිය; සැරයටිය.

ලඨිකා

ඉ. උක් ගස වැනි දෙය; තරුණගස; යෂ්ටිය; සැරයටිය.

ලණ්ඩ

න. බෙටි; ලඩ.

ලණ්ඩිකා

ඉ. බෙටි; ලඩ.