ලජ්ජා

lajjā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිත තුළ පහළ වන විළි බිය පිරුණ හැඟීමෙන් යුක්ත ; ලජ්ජාවෙන් යුතු ; ලජ්ජාවෙන් බර ; විළියෙන් පිරි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිතෙහි පහළ වන විළිය (පා. සං. ලජ්ජා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ලැජ්ජාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ලජ්ජාව, හිරිය. (පි. 446)

Digital Pāḷi Dictionary