ලව

lava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉතා ටික ; ස්වල්ප ප්‍රමාණය ; කුඩා කොටස ; ලේශය.
2. ඌනතාව ; අඩුව.
3. දිය බින්දුව ; පිනිබිඳ.
4. ඉතා ස්වල්ප වේලාව ; නිමේෂය.
6. (ගණිත) සාමාන්‍ය භාගයක ඉරට උඩින් (3/5 යන්නෙහි 3 මෙන්) පවතින සංඛ්‍යාව ; ලවය.
7. කාව්‍යාලංකාරයක්.
8. (පාරිභා.) සෛලයක් තුළ තිබෙන ප්‍රාග් ප්ලාස්මීය වස්තුවක් හෝ සෛලයක් තුළ තිබෙන ඕනෑම කුඩා අංශුවක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අල්ප මාත්‍රය; කුඩා බින්දුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වල්පය, සිඳීම. (පි. 448)

Digital Pāḷi Dictionary