ලලිතාහිනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ලලිත + අභිනය]
නා. නැටුමේ දී බැලීමෙන් හෝ අඞ්ග චලනයෙන් හෘද්ගත භාවය දැක්වීම ; විශේෂයෙන් ම කාන්තාවන්ගේ අංග චලනයෙන් දක්වන ඉඞ්ගිතය.