අභිනය
abhinaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ඉඟිය.
2. නා.ප්ර. රංගනයේ දී බැල්මෙන් හා අංග චලනයෙන් මනෝභාව නිරූපණය කිරීම; නෘත්යයේ දී දෘෂ්ටි විලාසයෙන් හා අංග චලනයෙන් හෘද්ගත භාවය දැක්වීම; නෘත්යයෙන් දක්වන රංගන ඉඞ්ගිතය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නෘත්යයේ දී මනෝභාව ප්රකාශ කිරීම (පා. සං. අභිනය)
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. සරඹ කිරීම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශාස්ත්රග්රහණාදි ආකාර දැක්වීම, සරඹ කිරීම, ඉඟිකිරීම. (පි. 90)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Aes. acting
2. n. action
3. Aes. expression
4. n. gesticulation
5. n. gesture
6. n. histrionics
7. representation