බුද්ධදත්ත පාලි අකාරාදිය – 65
අභිධාවති
(අභි+ධාවු+අ) ඉදිරියට දුවයි.
අභිධාවිත්වා
පූ.ක්රි. ඉදිරියට දුව ගොස්.
අභිධෙය්ය
න. අර්ථය; කිය යුතු; තේරුම.
අභිනදති
(අභි+නද+අ) නාද කෙරේ.
අභිනදිත
න. නාදය.
අභිනන්දති
(අභි+නන්ද+අ) සතුටු වේ.
අභිනන්දන
න. සතුට; සතුටු වීම.
අභිනන්දන්ත
3. සතුටු වන; සතුටු වෙමින්.
අභිනන්දමාන
3. සතුටු වන; සතුටු වෙමින්.
අභිනන්දි
3. සතටු වන්නා.
අභිනන්දිත
න. සතුටට හේතු වන දෙය.
3. සතුටු වූ.
අභිනන්දිත්වා
පූ.ක්රි. නාද කොට; සතුටු වී.
අභිනප්ඵාදෙත්වා
පූ.ක්රි. උපදවා.
අභිනමති
(අභි+නමු+අ) නැමේ.
අභිනමන
න. නැමීම.
අභිනය
පු. සරඹ කිරීම.
අභිනයන
න. ගෙන ඒම; පැමිණ වීම; විචාරීම.
අභිනව
3. අලුත්.
අභිනාදිත
3. නාදයෙන් පිරුණු.
අභිනික්ඛන්ත
3. පැවිදි වූ.
අභිනික්ඛමති
(අභි+නි+කමු+අ; ක_හට ඛ_ වේ) ගිහි ගෙය හැර යේ; පැවිදි වේ.
අභිනික්ඛමන
න. නික්ම යාම; පැවිදි වීම.
අභිනික්ඛම්ම
පූ.ක්රි. පැවිදි වී.
අභිනික්ඛමිත්වා
පූ.ක්රි. පැවිදි වී.