අභිනව

abhinava

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අලුත්; නව; නවීන; නූතන.
2. වි. තරුණ; ළපටි; ළා.
3. වි. නුපුහුණු; ආධුනික.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අලුත්; නවීන (පා. සං. අභිනව)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අලුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. නවීන, අලුත්, පුරාණ නොවන. (පි. 90)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. latter-day
2. a. modern
3. a. new

Digital Pāḷi Dictionary