බුද්ධදත්ත පාලි අකාරාදිය – 64

අභිතත්ත

3. ඉතා තැවුණු; ඉතා රත් වූ.

අභිත්ථනති

(අභි+ථන+අ) අහස ගොරවයි; ගුගුරයි.

අභිත්ථරති

(අභි+ථර+අ) අතුරයි; වේගවත් වේ.

අභිත්ථවති

(අභි+ථු+අ) ස්තුති කෙරේ.

අභිත්ථවන

න. ස්තුති කිරීම.

අභිත්ථවන්ත

3. ස්තුති කරන; ස්තුති කරමින්.

අභිත්ථවමාන

3. ස්තුති කරන; ස්තුති කරන.

අභිත්ථවිත්වා

පූ.ක්‍රි. ස්තුති කොට.

අභිත්ථවිය

පූ.ක්‍රි. ස්තුති කොට.

අභිත්ථුත

3. පසස්නා ලද.

අභිත්ථුනාති

(අභි+ථු+ණා) ස්තුති කෙරේ.

අභිතාප

පු. දැඩි උෂ්ණය.

අභිතාළිත

3. තට්ටුකරන ලද; තළන ලද.
න. බෙර ශබ්දාදිය.

අභිතිට්ඨති

(අභි+ඨා+අ) උසස්ව සිටී.

අභිතීත

3. ඉදිරියට පැමිණ වූ; ගෙනෙන ලද; විචාරන ලද.

අභිතුදති

(අභි+තුද+අ) ඇතුළට වදී; පීඩාකරයි.

අභිතුන්ත

3. මඩින ලද.

අභිතො

නි. හාත්පසින්.

අභිතොසෙති

(අභි+තුස+ණෙ) ඉතා සතුටු කරවයි.

අභිදොස

පු. පළමු දින හවස.

අභිධමති

(අභි+ධම+අ) නැවත නැවත පිඹියි.

අභිධම්ම

පු. බෞද්ධ ධර්මයේ තෙවෙනි කොටස; විශිෂ්ට ධර්ම හෙවත් බෝධි පාක්ෂික ධර්ම.

අභිධම්මික

3. අභිධර්ම දරන්නා හෝ ඉගෙනගන්නා.

අභිධාන

න. නාමය.