අභිතොසෙති

abhitoseti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+තුස+ණෙ) ඉතා සතුටු කරවයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+තුස. √ දි. තොසෙ, සතුටෙහි +ති) සතුටු කෙරෙයි, සන්තෝෂ කෙරෙයි. (පි. 89)

Digital Pāḷi Dictionary