අභිත්ථවති
abhitthavati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+ථු+අ) ස්තුති කෙරේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+ථු √ භු. ථුතියං, ස්තුතියෙහි +උ=ඔ=අව+ති) ස්තුති කරයි, ප්රශංසා කරයි. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhitthavati pr praises; glorifies; celebrates [abhi + thava + ti]