අභිධමති

abhidhamati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+ධම+අ) නැවත නැවත පිඹියි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+ධම √ භු. ධමනෙ, ගිනි පිඹීමෙහි +ති) මල හරණ පිණිස උදුනෙහි තවයි, පිඹියි. (පි. 90)

Digital Pāḷi Dictionary