අභිතාප
abhitāpa
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දැඩි උෂ්ණය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. අධිකතාපය, අධිකඋෂ්ණය, ඉතා තැවීම. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhitāpa masc extreme heat; scorching heat [abhi + √tap > tāp + *a]
abhitāpa
පු. දැඩි උෂ්ණය.
පු. අධිකතාපය, අධිකඋෂ්ණය, ඉතා තැවීම. (පි. 89)