අභිත්ථරති
abhittharati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+ථර+අ) අතුරයි; වේගවත් වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+ථර. √ භු. සන්ථරණෙ. ඇතිරීමෙහි +ති) අතුරයි, එළයි, ඉතා වේගවත් වෙයි. (පි. 89)
Digital Pāḷi Dictionary
- abhittharati pr makes haste; is quick (to do) [abhi + thara + ti]