අභිතිට්ඨති

abhitiṭṭhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අභි+ඨා+අ) උසස්ව සිටී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අභි+ඨා. √ භු. ගතියං, යාමෙහි, ඨා=තිට්ඨ+ති) සිටියි, ස්ථිරව සිටියි. (පි. 89)

Digital Pāḷi Dictionary