බුද්ධදත්ත පාලි අකාරාදිය – 66
අභිනික්ඛිපති
(අභි+නි+ඛිප+අ) බිම තබයි.
අභිනික්ඛිපන
න. තැබීම; බිම තැබීම.
අභිනිපජ්ජති
(අභි+නි+පද+ය) නිදයි; හොවී.
අභිනිපතති
(අභි+නි+පත+අ) මත්තෙහි වැටේ; වැටේ.
අභිනිපතන
න. මත්තෙහි වැටීම.
අභිනිප්පීළන
න. අධික පෙළීම.
අභිනිප්පීළෙති
(අභි+නි+පීළ+ණෙ) ඉතා පෙළයි; මඩියි; මිරිකයි.
අභිනිප්ඵජ්ජති
(අභි+නි+පද+ය) නිෂ්පාදනය වේ.
අභිනිප්ඵත්ති
ඉ. නිපැදීම; නිෂ්පාදනය; සමෘද්ධිය.
අභිනිප්ඵන්ත
3. නිපන්; හේතුවකින් හටගත්.
අභිනිප්ඵාදිත
3. ඉපද වූ; නිෂ්පාදිත වූ; සම්පූර්ණ කළ.
අභිනිප්ඵාදෙති
(අභි+නි+පද+ණෙ) උපදවයි; නිෂ්පාදනය කරයි.
අභිනිපාත
පු. ඇනීම; තුවාල කිරීම; වැටීම.
අභිනිපාතන
පු. පහර දීම.
අභිනිපාතී
3. මත්තෙහි වැටෙන්නා.
අභිනිබ්බත්ත
3. උපන්; හටගත්.
අභිනිබ්බත්තති
(අභි+නි+වතු+අ) උපදී.
අභිනිබ්බත්තන
න. ඉපදීම.
අභිනිබ්බත්ති
ඉ. ඉපදීම.
අභිනිබ්බත්තිත
3. ඉපද වූ.
අභිනිබ්බත්තෙති
(අභි+නි+වතු+ණෙ) උපදවයි.
අභිනිබ්බාති
(අභි+නි+වා+අ) පිරිනිවේ; සම්පූර්ණ නිරෝධයට පැමිණේ.
අභිනිබ්බිදා
ඉ. කලකිරීම.
අභිනිබ්බුත
3. නිවුණු; පිරිනිවි.