අභිනිප්ඵාදෙති
abhinipphādeti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+නි+පද+ණෙ) උපදවයි; නිෂ්පාදනය කරයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (අභි+නි+පද. √ චු. ගතියං, යාමෙහි +ණෙ+ති) නිපදවයි. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinipphādeti 1 pr makes (someone) produce (a robe); makes come up with [abhi + nī + phāde + ti]
- abhinipphādeti 2 pr creates; produces; outputs; manifests [abhi + nī + phāde + ti]