අභිනිප්ඵත්ති
abhinipphatti
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. නිපැදීම; නිෂ්පාදනය; සමෘද්ධිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. අභිනිෂ්පත්තිය, හටගැන්ම, උත්පත්තිය. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinipphatti fem [abhi + nī + √pad > phad + ti]
abhinipphatti
ඉ. නිපැදීම; නිෂ්පාදනය; සමෘද්ධිය.
ඉ. අභිනිෂ්පත්තිය, හටගැන්ම, උත්පත්තිය. (පි. 91)