අභිනිපතති
abhinipatati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+නි+පත+අ) මත්තෙහි වැටේ; වැටේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (නි+පත. √ භු. ගමනෙ, යාමෙහි +ති) හෙයි, වැටෙයි, පතිත වෙයි. (පි. 91)
Digital Pāḷi Dictionary
- abhinipatati pr [abhi + ni + pata +]
abhinipatati
(අභි+නි+පත+අ) මත්තෙහි වැටේ; වැටේ.
ක්රි. (නි+පත. √ භු. ගමනෙ, යාමෙහි +ති) හෙයි, වැටෙයි, පතිත වෙයි. (පි. 91)