අභිනික්ඛමති
abhinikkhamati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අභි+නි+කමු+අ; ක_හට ඛ_ වේ) ගිහි ගෙය හැර යේ; පැවිදි වේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අභි+නි+කමු √ භු. පදවික්ඛෙපෙ, යාමෙහි +ති) අභිනිෂ්ක්රමණය කරයි, නික්මෙයි. (පි. 90)
Digital Pāḷi Dictionary
- abhinikkhamati pr renounces; retires from the world; leaves the household life [abhi + nī + khama + ti]